Discover Amazing Products and Step into your dream life.

GARLIC IN BEE HONEY (001)

අධික තරබාරුවට, ආහාර සමග ගන්නා මේදය උරාගැනීම අවම කිරීමට, කොලෙස්ට්‍රරෝල් මට්ටම පාලනය කිරීමට, දිය වැඩියාව සදහා ඉතා සුදුසුයි. ආහාර ජීරණය පහසු කිරීමට.

CHAI MASALA (002)

මසාලා චායි හැම තැනම තිබ්බත් හරිම රසට මසාලා චායි තේ එකක් බොන්න ලැබෙන්නේ ගොඩක් කලාතුරකින් තමයි. ඉන්දියන් මසාලා චායි රස එලෙසින්ම විද ගන්න අපේ නිශ්පාදනය එක වරක් බාවිතා කරලා බලන්න.

GORAKA CHURNAYA (003)

අධික තරබාරුවට, ආහාර සමග ගන්නා මේදය උරාගැනීම අවම කිරීමට, කොලෙස්ට්‍රරෝල් මට්ටම පාලනය කිරීමට, දිය වැඩියාව සදහා ඉතා සුදුසුයි, අධික රුධිර පීඩනය පාලනය කිරීමට, පරිවෘත්තීය ක්‍රියා හරියාකාරව සිදුකිරීමට.

HONEY TAMARIND (004)

අධික තරබාරුවට නියම ඔසුව, මළ බද්ධයට හොදයි, ගර්භණී මව් වරුන්ට ගුණදායකයි, තවත් කියන්න බැරි තරම් ගුණ බොහොමයි.

HANDMADE GREEN TEA WITH CINNOMAN (005)

දීප්තිමත් සමකට, අධික රුධිර පීඩනය පාලනය කිරීමට, අක්මාවේ තැන්පත් මේද ඉවත් කිරීමට, පරිවෘත්තීය ක්‍රියා හරියාකාරව සිදුකිරීමට, ආහාර ජීරණය පහසු කිරීමට

TAMARIND JUICE (006)

අධික තරබාරුවට, ආහාර සමග ගන්නා මේදය උරාගැනීම අවම කිරීමට, කොලෙස්ට්‍රරෝල් මට්ටම පාලනය කිරීමට, අක්මාවේ තැන්පත් මේද ඉවත් කිරීමට, දිය වැඩියාව සදහා ඉතා සුදුසුයි.

KAMESHWARI BOOSTER PLUS (007)

ලිංගික ශක්තිය වැඩිදියුණු කර උත්තේජනය කර එම කාලය දීර්ඝ කිරීමට උපකාරී වේ. කායික හා මානසික තෘප්තිය ඇති කිරීමට උපකාරී වේ. තරුණ බව හා තරුණ පෙනුම දීර්ඝ කාලීනව ආරක්ෂා කිරීමට උපකාරී වේ.

KAMESHWARI LADY SUTHRA (008)

කාන්තාවන් සඳහාම විශේෂිත ආයුර්වේද ඖෂධ සංයෝගයක් මෙහි අන්තර්ගතය, වයස්ගත වීම හා ඒකාකාරී බව නිසා හැගීම් අඩු කාන්තාවන් සඳහා සුදුසුය.